කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට බවයි වාර්තා වන්නේ.
ඊට අදාල නිවේදනය පහතින්,

Share

Read more