විදුලිබල නව පනත් කෙටුම්පතට වෘත්තීය සංගම්වල විරෝධය(VIDEO)

Share

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඇතුලත් නව විදුලි බල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබෙනවා.

නව පනත් කෙටුම්පතට විදුලි වෘත්තීය සංගම් සිය දැඩි අප්‍රසාදය පළකරනවා.

මෙම කෙටුම්පත ජනාධිපතිවරයාගේ සහ විදුලිබල ඇමතිවරයාගේ අවශ්‍යතාවය මත සම්පාදනය කළ එකක් බවයි විදුලි වෘත්තිය සංගම් චෝදනා කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News