විදුලිබල නව පනත් කෙටුම්පතට වෘත්තීය සංගම්වල විරෝධය(VIDEO)

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඇතුලත් නව විදුලි බල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබෙනවා.

නව පනත් කෙටුම්පතට විදුලි වෘත්තීය සංගම් සිය දැඩි අප්‍රසාදය පළකරනවා.

මෙම කෙටුම්පත ජනාධිපතිවරයාගේ සහ විදුලිබල ඇමතිවරයාගේ අවශ්‍යතාවය මත සම්පාදනය කළ එකක් බවයි විදුලි වෘත්තිය සංගම් චෝදනා කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleදෙණියාය අනිල්කන්ද ප්‍රදේශයේ නායයාමක් – A 17 මාර්ගය අවහිර වෙයි
Next articleදෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් සත්වයෙක් මියයයි – පරිසරවේදීන් පරීක්ෂණයක් ඉල්ලයි(VIDEO)