දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයෙකු නිර්වින්දය කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වනවා.
පශු වෛද්‍යවරුන්ගේ වැරදි එන්නතක් නිසා මෙම සත්වයා මියගිය බවටයි සත්වෝද්‍යාන සේවකයින් චෝදනා කරන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more