ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වර්ජනය තවදුරටත් ක්රියාත්මකයි.
ඊයේ (10) පස්වරු 04 ට මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය 48 ක කාලයක් ක්රියාත්මක බවයි තැපැල් වෘත්තීය සමිති ප්රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



