නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් ජාතික පද්ධතියට එක් කෙරේ(VIDEO)

Share

අලුත්වැඩියා කටයුතුවලින් පසු නොරොච්චෝල බලාගාරයේ තුන් වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.

එයින් නිකුත් කෙරෙන විදුලි ධාරිතාවය මෙගා වොට් 300ක්.

මේ වන විට එම බලාගාරයේ පළමු සහ දෙවන ජනන යන්ත්‍රය අක‍්‍රියවයි පවතින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News