අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක ගින්නක්

Share

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News