දියේ ගිලී කාන්තාවක් මරුට

Share

2023.12.10 වන දින දැදිගම පොලිස් වසමේ කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි මානසික අබාධයකින් පෙළෙන කාන්තාවක් අතුරුදහන්ව ඇති බවට දැදිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඊයේ (11) දහවල් කාලයේ දී කුඩා ඔයේ තිබී එම අතුරුදහන් වූ කාන්තාවගේ මෘත ශරීරය හමු වී තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 62 ක් වූ කොස්වත්ත, බෙලිගල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News