රාජ්‍ය සේවකයින් ලෙඩ වෙයි – 20,000 ඉල්ලා රට පුරා උද්ඝෝෂණ(VIDEO)

Share

රාජ්‍ය සේවකයින් අද (12) අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.

ඒ රුපියල් 20,000ක අවම දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා එකමුතුවයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News