සංචාරකයින් පිරිසක් ගමන්ගත් වෑන් රථයකට වන අලි ප්‍රහාරයක්(VIDEO)

Share

සිතුල්පව්ව මාර්ගයේ සංචාරකයින් පිරිසක් රැගෙන ගමන් ගත් වෑන් රථයකට වන අලියෙකු පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙයින් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News