නැවත විදුලි ගාස්තු සංශෝධනයක් ලබන ජනවාරියේ සිදු කිරීමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ජල විදුලි උත්පාදනය උපරීම තත්ත්වයට ළඟා වෙමින් ඇති නිසා යම් විදුලි ගාස්තු අඩු කිරීමක් බොහෝ දුරට සිදු කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Share

Read more