පසුගියදා සිදු වූ විදුලි බිඳ වැටීම නිසා ජාතික රෝහලේ යන්ත්‍ර කිහිපයකට හානි (VIDEO)

Share

පසුගියදා සිදු වූ විදුලි බිඳ වැටීම නිසා කොළඹ ජාතික රෝහලේ එම් ආර් අයි ඇතුළු යන්ත්‍ර කිහිපයක් බිඳ වැටුණු බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

මින් යන්ත්‍ර 02 ක් යථා තත්ත්වයට පත් කර ඇතැයි එම සංගමය පවසනවා.

තවත් යන්ත්‍ර 02 ක් අලුත්වැඩියා කළ යුතු බවයි වාර්තා වන්නේ.

ක්ෂණික විදුලි බිඳ වැටීම, මේ යන්ත්‍ර අක්‍රිය වීමට හේතු වී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News