අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද

Share

අය වැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය අදයි.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි අද (13) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන්නේ.

අයවැය තුන්වන වර කියවීමට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

Read more

Local News