නාඳුනන මළ සිරුරක්

Share

බෝපිටිය, පමුණුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඇති බවට පමුණුගම පොලිසියට ලද පණිවිඩයකට මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, මෙම පුද්ගලයා වයස අවුරුදු 60ක් පමණ වූ උස අඩි 05 අගල් 04 ක් හා තලෙළු සාමාන්‍ය සිරුරක් සහිත පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News