හෙරොයින් කිලෝ 107ක් පුත්තලමේ දී විනාශ කෙරේ(VIDEO)

Share

2019දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 107ක් අද (14) විනාශ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ පුත්තලමදීයි.

තවත් හෙරොයින් කිලෝ 1,000ක් පමණ විනාශ කිරීමට කටයුතූ කරන බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News