මහියංගණයේ පාසල් දෙකකට වන අලි ප්‍රහාර(VIDEO)

Share

යළිත් වරක් මහියංගණයේ පාසල් දෙකකට අලි ප්‍රහාර එල්ල වීමේ පුවතක් අපට වාර්තා වුණා.

ඊයේ (13) රාත්‍රියේ සහ අද (14) අලුයම අලි පහරදීම් සිදු වී ඇත්තේ මහියංගණ ජාතික පාසලට සහ සිද්ධාර්ථ ප්‍රාථමික පාසලටයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News