හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනය අදයි(VIDEO)

Share

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන්ගේ 80 වන ජන්ම දිනය අදයි.

උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් අද (14) දිනය පුරා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News