සිහින නිවහන සිහිනයක්මයි – ඉදිකිරීම් සංගමයේ සභාපති කියයි(VIDEO)

Share

රුපියල් මිලියන දෙලක්ෂ අසූ එක්දහසක ව්‍යාපෘති සම්පුර්ණයෙන්ම නතර කර දමා ඇතැයි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා.

මේ වන විට කුඩා කර්මාන්ත 2000 කට වැඩියෙන් වසා දමා ඇති බව සුසන්ත ලියනාරච්චි පෙන්වා දෙන්නේ.

මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුවට බදු ගෙවන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News