යතුරුපැදි සොරකම් කල සැකකරුවෙක් අත්අඩංගුවට

Share

පයාගල පොලිස් වසමේ මැටියනමුල්ල ප්‍රදේශයේ දී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබූ යතුරු පැදි සොරකම් කිහිපයකයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු විසින් අවස්ථා කිහිපයකදී සොරකම් කර තිබූ යතුරු පැදි 03 ක් සොයා ගෙන ඇති අතර මොහු විසින් සොරකම් කරන ලද තවත් යතුරු පැදියක් පිළියන්දල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී මීට පෙර සොයාගෙන තිබෙනවා.

Read more

Local News