රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

කැකිරාව දඹුල්ල මාර්ගයේ කිලෝමීටර් 87 කණුව ප්‍රදේශයේ දී කැකිරාව දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පදිකයා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 69 ක් වු මහඇලගමුව, කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News