පොළ‍ොන්නරුවේ ප්‍රධාන වැව් සියල්ලම පිටාර මට්ටමේ(VIDEO)

Share

ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ සෝමාවති සුංගාවිල මාර්ගය ජලයෙන් යට වී තිබෙනවා.

මේ වන විට පොලොන්නරුවේ ප්‍රධාන වැව් සියල්ලම පිරී පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

මේ අතර ගිං ගගේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News