ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන ජාතික සමුළුව අද(VIDEO)

Share

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවන ජාතික සම්මේලනය අද (15) පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රී‍්‍රීඩාංගනයේදීයි.

සමුළුව වෙනුවෙන් ප්‍රදේශ රැසකම සැරසිලි කර තිබුණා.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඊට විරෝධය පළ කර විවිධ ක්‍රියාකාරකම් සිදු කර තිබුණු අයුරු ද දක්නට ලැබුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News