රාගම වෙඩි තැබීමෙන් අවුරුදු 17ක දරුවෙකු ඇතුළු තිදෙනෙකුට තුවාල(VIDEO)

Share

රාගම වල්පොල ප්‍රදේශයේදී ඊයේ (14) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් වයස අවුරුදු 17ක සිසුවෙකු, කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් සොයා පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News