ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී අතර සාකච්ඡාවක් ඊයේ (14) පැවැත්වුණා.
මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ප්‍රකාශ කළේ ජයසූරිය සහ මහේල එක්වීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉදිරි ගමනට සුභදායී සලකුණක් බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



