පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

Share

හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට පිළිසකර කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News