රිය අනතුරකින් තවත් කාන්තාවක් මරුට

ඇඹිලිපිටිය දෙස සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 79 ක් වන රිදිවිට, හිරමඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Previous articleපස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
Next articleපස් කන්දට යට වූ STF නිලධාරියා ජීවිතක්ෂයට