රිය අනතුරකින් තවත් කාන්තාවක් මරුට

Share

ඇඹිලිපිටිය දෙස සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 79 ක් වන රිදිවිට, හිරමඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News