යුක්තිය මෙහෙයුම් රට පුරා(VIDEO)

Share

මත්ද්‍රව්‍ය හා පාතාලයට සම්බන්ධ කිසිවෙකුටවත් පැනයාමට ඉඩ දෙන්නේ නැති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

අපරාධකරුවන්ගේ දේපල යුක්තිය මෙහෙයුම යටතට ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට පිහිටි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස ඒකකයට පැමිණි අවස්ථාවේ දී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News