යුක්තිය මෙහෙයුම් රට පුරා(VIDEO)

මත්ද්‍රව්‍ය හා පාතාලයට සම්බන්ධ කිසිවෙකුටවත් පැනයාමට ඉඩ දෙන්නේ නැති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

අපරාධකරුවන්ගේ දේපල යුක්තිය මෙහෙයුම යටතට ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට පිහිටි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස ඒකකයට පැමිණි අවස්ථාවේ දී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleපස් කන්දට යට වූ STF නිලධාරියා ජීවිතක්ෂයට
Next articleබන්ධනාගාර බස්රථවලටත් CCTV (VIDEO)