ඩිජිටල්කරණ ප්‍රතිපත්තියක් ලබන වසරේ සිට(VIDEO)

ඩිජිටල්කරණ ප්‍රතිපත්තියක් ලබන වසරේ ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleබන්ධනාගාර බස්රථවලටත් CCTV (VIDEO)
Next articleවැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්