බඳින තුවක්කුවක් පත්තුවී 15 හැවිරිදි දරුවෙකුට තුවාල

Share

වරකාපොල පොලිස් වසමේ අල්ගම ප්‍රදේශයේ දී ළමයෙකුට බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ සිසුවා වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබු සිසුවා වයස අවුරුදු 15 ක් වන වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News