GMOA දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි(VIDEO)

Share

ගැටලු සදහා විසදුම් නැතිනම් අකමැත්තෙන් වුනත් දැවැන්ත වෘත්තිය ක්‍රියා මාර්ගයකට යන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

පසුගිය වසරේ සිට මේ දක්වා රට හැර ගොස් ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 1700 කට අධිකයි.

මේ අතර ආන්දෝලනාත්මක ඖෂධ වංචාවට අදාලව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසයි සිවිල් සංවිධාන ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News