අපරාධ මැඩලීමට බාරදී ඇති පුද්ගලයින් ගැන සතුටුවෙන්න බෑ -කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

Share

අපරාධ මැඩලීමට තනතුරු භාර දී ඇති පුද්ගලයින් පිළිබද සතුටු විය නොහැකි බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදියි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News