බඩු මිල ඉහළ යාම සමග ජනතාව පීඩා විදිනවා – හිටපු අගමැති කියයි(VIDEO)

බඩු මිල ඉහළ යාම සමග ජනතාව තවදුරටත් පීඩා විදින බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.

වත්මන් ආණ්ඩුවෙන් ජනතාවට විශාල පීඩනයක් එල්ල වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළකරමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleඅමෙරිකාවේ නිවසක ගින්නක් – දරුවන් 5 ජීවිතක්ෂයට
Next articleඅද කාලගුණ නිවේදනය