බඩු මිල ඉහළ යාම සමග ජනතාව පීඩා විදිනවා – හිටපු අගමැති කියයි(VIDEO)

Share

බඩු මිල ඉහළ යාම සමග ජනතාව තවදුරටත් පීඩා විදින බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.

වත්මන් ආණ්ඩුවෙන් ජනතාවට විශාල පීඩනයක් එල්ල වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළකරමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News