නාඳුනන මළ සිරුරක්

Share

එරගම පොලිස් වසමේ නිගුණ විහාරයට ඉහළින් ඇති වැව ආසන්නයේ ගල් ලෙනක් තුල තිබී පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමු වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

Read more

Local News