රත්න සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාල සංකීර්ණය පොළොන්නරුවේදී විවෘත වෙයි(VIDEO)

Share

රත්න සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාල සංකීර්ණය අද (02) පොළොන්නරුවේදී විවෘත කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සව සභාව අමතමින් සඳහන් කළේ සංවර්ධනයට පෞද්ගලික අංශයේ ව්‍යාපාර බලගැන්විම අත්‍යවශ්‍ය බවයි.

මෙම උත්සවය සජීව ලෙස ඔබ වෙත ගෙන ආවේ සියත TV අප නාලිකාවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News