අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් සිටින විට පොලීසිය මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.