වත්තල පොලිස් වසමේ අංක 165/සී, මීගමුව පාර ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක තුන්වන මහලේ පිහිටි කාර්යාල පරිශ්‍රයක් තුල සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස් ඇති බවට වත්තල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 43 ක් වු ආරාමය පාර, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



