JN1 ගැන ‌පසුවිපරමින් සිටිනවා – කොවිඩ් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න – සෞඛ්‍ය ඇමති කියයි(VIDEO)

Share

ශ්‍රී ලංකාවෙන් මේ වන තෙක් JN 1 කොවිඩ් රෝගීන් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

කෙසේ වෙතත් කොවිඩ් සමයේ දී අනුගමනය කළ සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News