මේ අවුරුද්ද අපේ රටට තීරණාත්මක අවුරුද්දක් – අනුර කියයි(VIDEO)

Share

මෙය තීරණාත්මක වසරක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ආණ්ඩුව මෙරට ජාතික සම්පත් විනාශ මුඛයට ගෙන යන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News