උසස් පෙළ විභාගය හෙට

Share

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට අපේක්ෂකයින්ට ලබා දී ඇති ප්‍රවේශපත්‍රයේ සඳහන් කාලසටහන වලංගු වන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

Read more

Local News