උසස් පෙළ අද සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වුණා.

අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාගය මධ්‍යස්ථාන 2302කදී විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

Previous articleඅදත් පළාත් කිහිපයකට වැසි
Next articleජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්