උණ නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

Share

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අදාළ රැඳවියා මිය ගොස් ඇත්තේ.

මිය ගිය රෝගීන්ගේ රෝග ලක්ෂණ අනුව මොළේ උණ වැළඳී ඇති බවට සැකයක් පවතින බවයි බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ සඳහන් කළේ.

Read more

Local News