විදුලි සේවකයන්ගේ විරෝධතාවය දෙවන දිනටත්

Share

විදුලි වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළු නීතීඥවරුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (04) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ සමාජ මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීම වළක්වමින් ඇමතිවරයා නිකුත් කර ඇති නියෝගයට එරෙහිවයි.

කෙසේ වෙතත් විදුලි සේවකයන් ඊයේ (03) ආරම්භ කළ විරෝධතාවය දෙවන දිනටත් අද පැවැත්වීමට නියමිතයි.

Read more

Local News