විදුලි සේවකයන්ගේ විරෝධතාවය දෙවන දිනටත්

විදුලි වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළු නීතීඥවරුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (04) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ සමාජ මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීම වළක්වමින් ඇමතිවරයා නිකුත් කර ඇති නියෝගයට එරෙහිවයි.

කෙසේ වෙතත් විදුලි සේවකයන් ඊයේ (03) ආරම්භ කළ විරෝධතාවය දෙවන දිනටත් අද පැවැත්වීමට නියමිතයි.

Previous articleඋණ නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට
Next articleජනපති සහ පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක්(VIDEO)