2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර සියයට 75කින් අඩු වන බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more