බහින් බස් වීමක් දුරදිග යාමෙන් තරුණයෙක් මරුට

Share

ඌව කුඩාඔය පොලිස් වසමේ කඩවරවැව ප්‍රදේශයේ ඊයේ (04) පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 28 ක් වූ පන්නේගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක දී පුද්ගලයෙකු විසින් පොල්ලකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 38 ක්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News