කිලෝ 200ක මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
මේ අතර හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.
එම මත්ද්‍රව්‍ය පාර්සල් 178ක් තුළ ඇසුරුම් කර තිබූ බව ද සඳහන්.
මත්ද්‍රව්‍ය තොගය සමඟ ධීවරයින් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අද (05) ගාල්ල වරයාට රැගෙන එනු ලැබුවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



