යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩල සේවකයන් අද තුන් වන දිනටත් විරෝධතාවයේ නිරත වනවා.
විදුලිබල මණ්ඩල සේවකයන්ගේ නිවාඩු පසුගිය දෙවනදා සිට නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති පසුබිමකයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.
අද දින විරෝධතාවය සඳහා සේවකයන් 10,000 ක් එක්වන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.