යුක්තියට තවත් 1,184ක් කොටු වෙයි(VIDEO)

ගත වූ පැය 24ක කාලය තුළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 1,184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් 49 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleගාල්ලේ රැඳවියාට මොළේ උණ බව තහවුරු වෙයි – බන්ධනාගාරයට අද සිට සීමා(VIDEO)
Next articleවසර 25කට පසු ස්වීඩනයට අධික හිමපතනයක්