යුක්තියට තවත් 1,184ක් කොටු වෙයි(VIDEO)

Share

ගත වූ පැය 24ක කාලය තුළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 1,184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් 49 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News