වසර 25කට පසු ස්වීඩනයට අධික හිමපතනයක්

Share

වසර 25කට පසු ස්වීඩනයේ Nordic කලාපයේ අවම උෂ්ණත්වය වාර්තා වී තිබෙනවා.

ඒ සෙල්සියස් අංශක – 43.5 ක් ලෙසයි.

මේ නිසා ස්වීඩනයට අධික හිමපතන තත්වයක් පවතින අතර නිවාස රැසක් හිමෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම අධික හිමපතනයට හසුවීම නිසා එරට අධිවේගී මාර්ගයක සිටි වාහන දහසක් පමණ පැය 24 ක් පුරා සිරවී සිටි බවද විදෙස් මධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read more

Local News