පෙම්වතා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තරුණියක් මරුට

Share

පිළියන්දල පොලිස් වසමේ බටකැත්තර ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට පිළියන්දල පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 26ක් වූ බටකැත්තර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය, ඇගේ පෙම්වතා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News