පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය ප්‍රදේශයේ දී ඊයේ (07) පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 35 ක් වූ බියගම පාර, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරුට පුද්ගලයෙකු විසින් ආයුධයකින් පහරදීමක් සිදුකර ඇති බවට විමර්ශණයේ දී අනාවරණය වී තිබෙනවා .