ඩුබායි සිට ආ දුම්වැටි සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Share

ගුවන්තොටුපල පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (07) තීරු බදු නොමැතිව ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එන ලද දුම්වැටි 32400ක් (කාටුන් 162) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වූ කඹුරුගල්ල, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News